මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 11:53 - Sinhala New Revised Version 201853 එහෙත් දෙමෙත්‍රියස් රජ තෙම තමා වූ පොරොන්දු සියල්ල ම කඩ කරමින්, ජොනතන් තමාට කළ සේවාවන් වෙනුවට කිසිවක් ආපසු නො දී, ඔහුට විරුද්ධ ව හරස් කපමින් ඔහු සමඟ කලහ කෙළේ ය. පරිච්ඡේදය බලන්න |