මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 11:51 - Sinhala New Revised Version 201851 ඔව්හු මෙසේ කියා තමන්ගේ යුද්ධායුධ ඉවත ලා සාමදානයට එකඟ වූ හ. මෙසේ ජුදෙව්වරු රජු ඉදිරියෙහිත් රාජ්‍යයේ සෙසු අය ඉදිරියෙහිත් යසෝකීර්තිය ලැබූ හ. මෙලෙස ඔව්හු ඔහුගේ රාජ්‍යය තුළ කීර්තිය හිමි කරගෙන කොල්ලයත් රැගෙන ආපසු ජෙරුසලමට පැමිණියහ. පරිච්ඡේදය බලන්න |