මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 11:47 - Sinhala New Revised Version 201847 එවිට රජ තෙම තමාට ආධාර කරන පිණිස ජුදෙව්වරුන් කැඳවී ය. ඔව්හු ද එක්රැස් ව රජු පිරිවරා සිටගත්හ. ඉන්පසු ව නගරයේ විසිරී ගිය ඔව්හු එදින එහි වැසියන්ගෙන් එක් ලක්ෂයක් පමණ අය මරාදැමූ හ. පරිච්ඡේදය බලන්න |