මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 11:26 - Sinhala New Revised Version 201826 රජ තෙමේ තමාට කලින් සිටි අය ඔහුට සත්කාර කළ අන්දමට ම ඔහුට සත්කාර කොට, ඔහුගේ මිත්‍රයන් ඉදිරිපිට දී ම ඔහු උසස් පදවියකට පත් කෙළේ ය. පරිච්ඡේදය බලන්න |