මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 11:15 - Sinhala New Revised Version 201815 එහෙත් ඔහුට මේ පුවත් සැළවූ විට, ඔහු තමාගේ තරඟකරු සමඟ සටනට ඉදිරියට පැමිණියේ ය. ටොලමි ද සටන් බිමට වැද විශාල සේනාවක් සමඟ සටන් කොට ඔහු පලවා හැරියේ ය. පරිච්ඡේදය බලන්න |