මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 10:89 - Sinhala New Revised Version 201889 තවද, රජ තෙම සිරිත් පරිදි රජුගේ ඥාතීන්ට පමණක් පිරිනමනු ලබන උරහිස පළඳනාවක් ඔහුට තෑගි වශයෙන් යවා, එක්රොන් සහ තදාසන්න රටවල භුක්තිය සින්නක්කර ව ඔහුට පැවරී ය. පරිච්ඡේදය බලන්න |