මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 10:77 - Sinhala New Revised Version 201877 මෙය ඇසූ විට අපොල්ලෝනියස් තුන් දහසක අශ්ව සේනාවක් සහ විශාල හමුදාවක් සංවිධානය කරගෙන, ඔහු ඇත්ත වශයෙන් මිටියාවතට යමින් සිටි නමුත්, අසෝතස් නුවර ඔස්සේ යන්න වුවමනා බවක් බොරුවට අඟවමින් මේ නුවර බලා ඉදිරියට ගමන් කෙළේ ය. මන්ද, ඔහු විශ්වාසය තැබූ විශාල අශ්ව හමුදාවක් ඔහුට විය. පරිච්ඡේදය බලන්න |