මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 10:63 - Sinhala New Revised Version 201863 එවිට රජ තෙම ඔහු සමීපයෙන් වාඩි වී සිය නිලධාරීන්ට කතා කොට, “නුවර මධ්‍යස්ථානයට ඔහු පිරිවරා ගොස්, කවර කරුණක් නිසා වත් ඔහුට විරුද්ධ ව ප්‍රසිද්ධියේ චෝදනාවක් නොකළ යුතු යයි ද කවර කරුණක් නිසා වත් ඔහුට හිරිහැර නොකළ යුතු ය”යි ද අණ කෙළේ ය. පරිච්ඡේදය බලන්න |