මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 10:6 - Sinhala New Revised Version 20186 එබැවින් හමුදාවක් එකතු කිරීමටත් යුද්ධායුධ තැනීමටත් තමාගේ මිත්‍රයෙකු බව කියා ගැනීමටත් ඔහු ජොනතන්ට බලය දී බලකොටු නගරයේ සිරකොට රඳවා සිටියවුන් ඔහුට පාවා දීමටත් අණ කෙළේ ය. පරිච්ඡේදය බලන්න |