මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 10:49 - Sinhala New Revised Version 201849 ඉන්පසු රජවරු දෙදෙන යුද ඇරඹුවහ. සටනේ දී ඇලෙක්සන්දර්ගේ හමුදාව පලවා හරින ලදී. දෙමෙත්‍රියස් ද ඔහු ලුහුබැඳ ගොස් ඔහුගේ යුද්ධ භටයන් පරාජය කෙළේ ය. පරිච්ඡේදය බලන්න |