මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 10:43 - Sinhala New Revised Version 201843 රාජකීය භාණ්ඩාගාරයට දිය යුතු ණය මුදල නිසා හෝ වෙනත් කරුණක් නිසා හෝ යමෙක් ජෙරුසලමේ දේව මාලිගාවේ හෝ ඊට යාබද ස්ථානයක හෝ රැකවරණය ගතහොත්, මාගේ රාජ්‍යය තුළ ඔහුට අයිති මුළු වස්තුවේ සම්පූර්ණ අයිතිය සහිත ව ඔහු නිදහස් කරනු ලැබේ. පරිච්ඡේදය බලන්න |