මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 10:26 - Sinhala New Revised Version 201826 ඔබ අප සමඟ කළ ගිවිසුම පවත්වා ඇති අන්දමත්, අපේ සතුරන්ගේ පැත්තට නොගොස් අප සමඟ මිත්‍ර සම්බන්ධකම් පවත්වා ගෙන යන අන්දමත් ගැන අසා අපි මහත් ප්‍රීතියට පත් වී සිටින්නෙමු. පරිච්ඡේදය බලන්න |