මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 10:23 - Sinhala New Revised Version 201823 ඔහු කතා කොට, “අප කරගත් දේ කුමක් ද? තමාගේ පදවිය ශක්තිසම්පන්න කරගැනීම සඳහා ඇලෙක්සන්දර් අපට කලින් ජුදෙව්වන්ගේ මිත්‍රත්වය දිනාගත්තා නොවේ ද? පරිච්ඡේදය බලන්න |