මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 10:20 - Sinhala New Revised Version 201820 එබැවින් ඔබට ‘රාජ මිත්‍රයා’ යන පටබැඳි නාමය දෙමින්, ඔබේ ජාතියේ නායක පූජකවරයා හැටියට අපි ඔබ අද දින පත් කෙළෙමු. ඔබ අපේ ඕනෑඑපාකම් දැනගෙන අප සමඟ මිත්‍ර ලීලාවෙන් ක්‍රියා කළ යුතු ය” තවද, ඔහු දම් පාට සළුවක් ද රන් කිරීටයක් ද ජොනතන් වෙත යැවී ය. පරිච්ඡේදය බලන්න |