මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 10:1 - Sinhala New Revised Version 20181 වර්ෂ එක සිය හැටේ දී ඇන්ටිඕකස්ගේ පුත්‍ර වූ එපිපානෙස් යන පටබැඳි නමක් ඇති ඇලෙක්සන්දර් තෙමේ ටොලමයිස් නම් ස්ථානයට ගොඩබැස එය අල්ලාගත්තේ ය. ඔහු හොඳින් පිළිගනු ලැබී ය. ඔහු ද තමා එහි රජ බව ප්‍රකාශ කෙළේ ය. පරිච්ඡේදය බලන්න |