මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 1:41 - Sinhala New Revised Version 201841 එකිනෙකා තම තමාගේ වත්පිළිවෙත් හැරදමා සියල්ලන් එක ම ජනතාවක් වන පිණිස රජ තෙම තමාගේ මුළු රාජධානියට ප්‍රකාශනයක් නිකුත් කෙළේ ය. පරිච්ඡේදය බලන්න |