මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 1:20 - Sinhala New Revised Version 201820 මිසරය අල්ලාගත් පසු එක සිය හතළිස් තුන් වන අවුරුද්දේ දී ඇන්ටිඕකස් ආපසු හැරී යෝධ බලය මෙහෙයවා ඉශ්රායෙල් දේශයට හා ජෙරුසලමේ නගරයට විරුද්ධ ව ගමන් කෙළේ ය. පරිච්ඡේදය බලන්න |