Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

නාහුම් INTRO1 - Sinhala New Revised Version

1

හැඳින්වීම
නාහුම්ගේ පොත ඉශ්රායෙල් දේශයේ බලවත් සතුරන් වූ අසිරියන්වරුන්ගේ අගනුවරක් වන නිනිවය නගරයේ වැටීම පිළිබඳ ප්‍රශස්ති කාව්‍යයකි. ක්‍රි.පූ. හත් වන ශත වර්ෂයේ අවසාන භාගයේ දී ඇති වූ නිනිවය නගරයේ වැටීම, දුෂ්ට, නපුරු රාජ්‍යයකට ලැබෙන දේව දඬුවම වශයෙන් මෙහි දක්වා ඇත.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1-15 නිනිවය නගරය කෙරෙහි විනිශ්චයය.
පරිච්ඡේද 2:1; 3:19 නිනිවය නගරයේ වැටීම.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්