Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

එස්තර් INTRO1 - Sinhala New Revised Version

1

හැඳින්වීම
මේ පොතේ ඇත්තේ, දේශානුරාගයත්, දේශ වැසියන්ට ඇති ඉමහත් ආදරයත් නිසා සිය සෙනඟට සතුරන්ගෙන් වන්නට තිබුණ විනාශයකින් ඔවුන් නිර්භීත ලෙස ගළවාගත් වීර නායිකාවක වන එස්තර් පිළිබඳ පුවත ය. ඈ සිය දේශයේ රැජින වූවා ය. ජුදෙව්වරුන්ට ඉතා වැදගත් වන ‘පූරීම්’ නම් උත්සවයේ පසුබිම ගැනත් මෙහි විස්තරයක් ඇත.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1-2 එස්තර් දේශයේ රැජින වීම.
පරිච්ඡේද 3-5 හාමාන්ගේ කැරලි ගැසීම.
පරිච්ඡේද 6-7 හාමාන් මරණයට පත් කරනු ලැබීම.
පරිච්ඡේද 7-10 ජුදෙව්වන් සතුරන් පරාජය කිරීම.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්