Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ඔබදියා INTRO1 - Sinhala New Revised Version 2018

1

හැඳින්වීම
ක්‍රි.පූ. 586 දී ජෙරුසලමේ වැටීමෙන් පසු කාලයක දී මේ කෙටි කෘතිය ලියන ලදී. ජෙරුසලම වැටුණ විට, පුරාණයේ සිට සතුරු රාජ්‍යයක් වූ ඒදොම් ඒ ගැන ප්‍රීති ප්‍රමෝද වූවා පමණක් නොව, නගරය කොල්ලකන්නත්, ආක්‍රමණය කළ ජාතියට උදව් කරන්නත් එය කදිම අවස්ථාවක් කරගත්තේ ය. ඒදොම්ට සහ ඉශ්රායෙල්ට විරුද්ධ වූ සෙසු ජාතීන්ට දෙවියන් වහන්සේ දඬුවම් කරන බවත්, ඒවා පරාජය වන බවත් ඔබදියා ප්‍රකාශ කරයි.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1-14 ඒදොම්ට වන දඬුවම.
පරිච්ඡේද 1:15-21 සමිඳාණන් වහන්සේගේ දවස.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්