ලූක් 5:28 - සිංහල කාලීන පරිවර්තනය ඔහු සියල්ල අත්හැර, නැගිට, උන්වහන්සේ අනුව ගියේ ය. Sinhala New Revised Version ඔහු සියල්ල අත්හැරදමා නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය. Sinhala New Revised Version 2018 ඔහු සියල්ල අත්හැරදමා නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය. Sinhala Revised Old Version ඔහු සියල්ල අත්හැර නැගිට උන්වහන්සේ අනුව ගියේය. |
පසුව, ලෙවී තම නිවසේ උන්වහන්සේට මහත් භෝජන සංග්‍රහයක් පිළියෙල කළේ ය; බදු අය කරන්නන් ගණනාවක් හා වෙනත් අය කෑමට හිඳ සිටියහ.