ඉන්පසුව තුන්වැන්නාත් ඇය විවාහ කර ගත්තා. මෙලෙස හත්දෙනාම අනුපිළිවෙලින් ඇය විවාහ කර ගත් නමුදු, දරුවන් නො ලැබම මිය ගියා.
ලූක් 20:32 - සිංහල කාලීන පරිවර්තනය අවසානයේදී ඒ ස්ත්‍රිය ද මිය ගියා. Sinhala New Revised Version පසුව ඒ ස්ත්‍රියත් මළා ය. Sinhala New Revised Version 2018 පසුව ඒ ස්ත්‍රියත් මළා ය. Sinhala Revised Old Version පසුව ස්ත්‍රීත් මළාය. |
ඉන්පසුව තුන්වැන්නාත් ඇය විවාහ කර ගත්තා. මෙලෙස හත්දෙනාම අනුපිළිවෙලින් ඇය විවාහ කර ගත් නමුදු, දරුවන් නො ලැබම මිය ගියා.
මෙසේ, ඇය මේ හත්දෙනාගේම භාර්යාව වූ බැවින්, මරණින් නැවත නැගිටීමේදී මේ අයගෙන් කාගේ භාර්යාව වන්නී දැ?” යි ඇසූහ.