ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 14:2 - සිංහල කාලීන පරිවර්තනය

උන්වහන්සේ ඉදිරියේ දියඋදර රෝගියෙක් සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දිය උදර රෝගයෙන් පෙළෙන මිනිසෙක් උන් වහන්සේ ඉදිරියෙහි සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දිය උදර රෝගයෙන් පෙළෙන මිනිසෙක් උන් වහන්සේ ඉදිරියෙහි සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බලව, උන්වහන්සේ ඉදිරියෙහි දියඋදර රෝගීවූ මනුෂ්‍යයෙක් සිටියේය.

පරිච්ඡේදය බලන්න



ලූක් 14:2
2 හුවමාරු යොමු  

තවත් සබත් දිනෙක උන්වහන්සේ නායක පරිසිවරයකුගේ නිවසේ කෑමට ගිය කල, ඔවුහු උන්වහන්සේ ගැන විමසිල්ලෙන් වුන්හ.


එහි වූ පරිසිවරුන් හා දහම් පඬිවරුන් ඇමතූ යේසුස්වහන්සේ, “සබතේදී සුව කිරීම යුක්ති සහගත ද? නැද්දැ?” යි ඇසූ සේක.