අපගේ සතුරන් අතින් අප මුදන්නට හා බයින් තොරව උන්වහන්සේට මෙහෙ කරන්නට අපට හැකි වන පිණිස ය;
ලූක් 1:73 - සිංහල කාලීන පරිවර්තනය අපගේ පිය වූ ආබ්‍රහම්ට දිවුළ ඒ දිවුරුම, Sinhala New Revised Version එය, අප පිය ආබ්‍රහම්ට එතුමන් දිවුළ දිවුරුම ය. Sinhala New Revised Version 2018 එය, අප පිය ආබ්‍රහම්ට එතුමන් දිවුළ දිවුරුම ය. Sinhala Revised Old Version උන්වහන්සේට සේවයකරන්ට වරදෙන පිණිස, |
අපගේ සතුරන් අතින් අප මුදන්නට හා බයින් තොරව උන්වහන්සේට මෙහෙ කරන්නට අපට හැකි වන පිණිස ය;
දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වන කල, දිවුරුම් දීමට තමන්වහන්සේට වඩා උතුම් කෙනෙක් නො වූ බැවින් තමන්ම ගැන දිවුරමින්,