“ඔබත් ගලීලයෙක් ද? ලියවිලි කියවා බලන්න. ගලීලයෙන් දිවැසිවරයකු නො එන බව එවිට ඔබටත් වැටහේවි” යි ඔවුහු පිළිතුරු දුන්හ.
යොහන් 7:53 - සිංහල කාලීන පරිවර්තනය ඉන් අනතුරුව සැවොම තම තමන්ගේ නිවෙස් බලා ගියහ. Sinhala New Revised Version එවිට සියල්ලෝ ම තම තමන්ගේ ගෙවලට ගිය හ. Sinhala New Revised Version 2018 එවිට සියල්ලෝ ම තම තමන්ගේ ගෙවලට ගිය හ. |
“ඔබත් ගලීලයෙක් ද? ලියවිලි කියවා බලන්න. ගලීලයෙන් දිවැසිවරයකු නො එන බව එවිට ඔබටත් වැටහේවි” යි ඔවුහු පිළිතුරු දුන්හ.