ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 6:42 - සිංහල කාලීන පරිවර්තනය

සැවොම ඒවා කෑමෙන් තෘප්තියට පත් වූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සෑම දෙන ම කා තෘප්තියට පැමිණියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සෑම දෙන ම කා තෘප්තියට පැමිණියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සියල්ලෝම කාලා තෘප්තියට පැමිණියෝය.

පරිච්ඡේදය බලන්න



මාක් 6:42
10 හුවමාරු යොමු  

ඉන්පසු යේසුස්වහන්සේ රොටි පහ සහ මසුන් දෙදෙනා ද ගෙන, ස්වර්ගය දෙස ඉහළ බලා, ආශිර්වාදය පවසා, රොටි කඩා, රැස්ව සිටි අය ඉදිරියේ ඒවා තබන පිණිස, ගෝලයින්ට දුන් සේක. උන්වහන්සේ මසුන් දෙදෙනා ද ඔවුන් සැමට බෙදා දුන් සේක.


ඉන්පසු රොටි හා මාළු කැබලිවලින් ඔවුහු කූඩ දොළහක් පිරවූහ.


සැවොම ඒවා කෑමෙන් තෘප්තියට පත් වූහ. ඉතිරි වූ කැබලි එකතු කරනු ලැබ, කූඩ දොළහක් පුරවාගනු ලැබිණ.


මෙසේ ඔවුන් කුස පිරෙන්නට කෑ පසු, තම ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “ඉතිරි වූ කැබලි එකතු කරන්න; කිසිවක් අපතේ නාරින්නැ” යි පැවසූ සේක.