මාක් 13:18 - සිංහල කාලීන පරිවර්තනය ශීත කාලයේ මෙය නො වන ලෙස යාච්ඤා කරන්න. Sinhala New Revised Version හේමන්තයේ දී මෙය සිදු නොවන පිණිස යාච්ඤා කරන්න. Sinhala New Revised Version 2018 හේමන්තයේ දී මෙය සිදු නොවන පිණිස යාච්ඤා කරන්න. Sinhala Revised Old Version ශීත කාලයේදී මේවා සිද්ධ නොවෙන පිණිස යාච්ඤාකරන්න. |
මන්ද ඒ දවස්හි දෙවියන්වහන්සේ මැවූ මැවීම පටන්ගැන්මේ සිට, මේ දක්වා සිදු නො වූ, මින් මතු කවර කලෙක සිදු නො වන විපත්-පීඩාවක් වනු ඇත.