කෙසේ වුවත්, පොළොවේදී පාප කමා කිරීමට මනුෂ්‍ය-පුත්‍රයාට බලය ඇති බව ඔබ දැනගන්නා පිණිස යැ” යි පවසා, ඉන්පසු අංසබාග රෝගියාට, “නැගිටින්න; ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ” යි පැවසූ සේක.
මතෙව් 9:7 - සිංහල කාලීන පරිවර්තනය එවිට ඔහු නැගිට, ගෙදර ගියේ ය. Sinhala New Revised Version එවිට ඔහු නැඟිට ගෙදර ගියේ ය. Sinhala New Revised Version 2018 එවිට ඔහු නැඟිට ගෙදර ගියේ ය. Sinhala Revised Old Version එවිට ඔහු නැගිට තමාගේ ගෙදරට ගියේය. |
කෙසේ වුවත්, පොළොවේදී පාප කමා කිරීමට මනුෂ්‍ය-පුත්‍රයාට බලය ඇති බව ඔබ දැනගන්නා පිණිස යැ” යි පවසා, ඉන්පසු අංසබාග රෝගියාට, “නැගිටින්න; ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ” යි පැවසූ සේක.
ඒ දුටු ජන සමූහයා බයින් පිරී, එවන් ආධිපත්‍යයක් මිනිසුනට දුන් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.