ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 6:17 - සිංහල කාලීන පරිවර්තනය

එහෙත් ඔබ නිරාහාරව සිටින කල, හිස තෙල් ගල්වා, මුහුණ සෝදා සිටිය යුත්තේ,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, ඔබ උපවාස කරන කල, හිස තෙල් ගල්වා, මුහුණ සෝදාගන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, ඔබ උපවාස කරන කල, හිස තෙල් ගල්වා, මුහුණ සෝදාගන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් නුඹ නිරාහාරයෙන් ඉන්න කල්හි රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට මිස නුඹ නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස,

පරිච්ඡේදය බලන්න



මතෙව් 6:17
5 හුවමාරු යොමු