ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 6:11 - සිංහල කාලීන පරිවර්තනය

අපගේ දිනපතා භෝජනය අද දින අපට දුන මැනව.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව.

පරිච්ඡේදය බලන්න



මතෙව් 6:11
12 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ උත්තර දෙමින්, “ ‘මිනිසා ජීවත් වන්නේ රොටි පමණකින් නො ව, දෙවියන්වහන්සේගේ මුවින් නික්මෙන හැම වචනයකින්ම ය’ කියා ලියා තිබේ යැ” යි පැවසූ සේක.


අපගේ දිනපතා භෝජනය, හැම දිනකම අපට දුන මැනව,


සන්සුන් ලෙස කිසියම් වැඩක යෙදී තම ජීවිකාව සඳහා තමන්ම උපයා ගන්නා ලෙස, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ තුළ අපි එවැන්නන්ට අණ කරමින් ධෛර්යය දෙන්නෙමු.


එහෙත් අපට කෑම, ඇඳීම ඇත්නම් ඒවායින් අප සෑහීමට පත් වනු ඇත.