ඉන්පසු උන්වහන්සේ ඔවුන්ගෙන් බැහැරව, පුරවරයෙන් නික්ම, බෙතානිය වෙත පැමිණ, රාත්‍රිය එහි ගත කළ සේක.
මතෙව් 26:6 - සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ බෙතානි ගම්මානයේ කුෂ්ඨ රෝගියා වූ සීමොන්ගේ නිවසේ සිටියදී, Sinhala New Revised Version ජේසුස් වහන්සේ බෙතානියෙහි කුෂ්ඨ රෝගී වූ සීමොන්ගේ ගෙදර සිටිය දී, Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ බෙතානියෙහි කුෂ්ඨ රෝගී වූ සීමොන්ගේ ගෙදර සිටිය දී, Sinhala Revised Old Version යේසුස්වහන්සේ බෙතානියෙහි කුෂ්ඨ රෝගීවූ සීමොන්ගේ ගෙදර සිටියදී |
ඉන්පසු උන්වහන්සේ ඔවුන්ගෙන් බැහැරව, පුරවරයෙන් නික්ම, බෙතානිය වෙත පැමිණ, රාත්‍රිය එහි ගත කළ සේක.