මතෙව් 20:33 - සිංහල කාලීන පරිවර්තනය “ස්වාමිනි, අපගේ ඇස් ඇරිය මැනව” යි ඔවුහු කීහ. Sinhala New Revised Version “ස්වාමීනි, අපට පෙනීම දුන මැනවැ”යි ඔව්හු උන් වහන්සේට කී හ. Sinhala New Revised Version 2018 “ස්වාමීනි, අපට පෙනීම දුන මැනවැ”යි ඔව්හු උන් වහන්සේට කී හ. Sinhala Revised Old Version ස්වාමිනි, අපේ ඇස් පහදනු ලැබීමටයයි ඔව්හු උන්වහන්සේට කීවෝය. |
යේසුස්වහන්සේ ඔවුනට අනුකම්පා කළ සේක්, ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළහ. එකෙණෙහිම ඔවුහු පෙනීම ලැබ, උන්වහන්සේ පස්සේ ගියහ.