සැබවින් ම ඔබගේ හැම හිස කෙසක් පවා ගණන් කොට ඇත. බය නො වන්න! ගේ කුරුල්ලන් රාශියකටත් වඩා ඔබ වටී.
මතෙව් 10:30 - සිංහල කාලීන පරිවර්තනය ඔබගේ හැම හිස කෙසක් පවා ගණන් කොට ඇත. Sinhala New Revised Version ඔබේ හිසකේ සියල්ල පවා ගණන් කොට ඇත. Sinhala New Revised Version 2018 ඔබේ හිසකේ සියල්ල පවා ගණන් කොට ඇත. Sinhala Revised Old Version නුඹලාගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ. |
සැබවින් ම ඔබගේ හැම හිස කෙසක් පවා ගණන් කොට ඇත. බය නො වන්න! ගේ කුරුල්ලන් රාශියකටත් වඩා ඔබ වටී.
දැන් මා ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලනවා ආහාරයක් ගන්නා ලෙස. එය ඔබගේ දිවි රැක ගැනීමට අවශ්‍ය ය; ඔබ කිසිවකුගේ හිසකේ ගසකටවත් හානියක් සිදුවන්නේ නැතැ” යි