ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 1:14 - සිංහල කාලීන පරිවර්තනය

ආශොර්, සාදොක්ගේ පියා ය. සාදොක්, ආකීම්ගේ පියා ය. ආකීම්, එලියුද්ගේ පියා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ආශොර්ට දාව සාදොක් ද, සාදොක්ට දාව ආකීම් ද, ආකීම්ට දාව එලියුද් ද,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ආශොර්ට දාව සාදොක් ද, සාදොක්ට දාව ආකීම් ද, ආකීම්ට දාව එලියුද් ද,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ආශොර්ට දාව සාදොක් උපන්නේය; සාදොක්ට දාව ආකීම් උපන්නේය; ආකීම්ට දාව එලියූද් උපන්නේය;

පරිච්ඡේදය බලන්න



මතෙව් 1:14
2 හුවමාරු යොමු  

සෙරුබ්බාබෙල්, අබියුද්ගේ පියා ය. අබියුද්, එලියාකීම්ගේ පියා ය. එලියාකීම්, ආශොර්ගේ පියා ය.


එලියුද්, එලෙයාසර්ගේ පියා ය. එලෙයාසර්, මත්තාන්ගේ පියා ය. මත්තාන්, යාකොබ්ගේ පියා ය.