රෝම 3:15 - සිංහල කාලීන පරිවර්තනය “ඔවුන්ගේ පා, ලේ හැලුමට යුහු යුහුව යයි; Sinhala New Revised Version ඔවුන්ගේ පාද ලේ වැගිරීමට යුහුව දුවයි. Sinhala New Revised Version 2018 ඔවුන්ගේ පාද ලේ වැගිරීමට යුහුව දුවයි. Sinhala Revised Old Version ඔවුන්ගේ පාද ලේ වැගිරීමට කඩිසරය; |