ක්‍රියා 7:15 - සිංහල කාලීන පරිවර්තනය යාකොබ් ඊජිප්තුවට ගියේ මෙලෙසිනි. ඔහුත්, අප පියවරුත් එහිදී මළහ. Sinhala New Revised Version ජාකොබ් මිසරයට ගියේ ය. එහි දී ඔහු ද අපගේ පියවරු ද මියගියහ. Sinhala New Revised Version 2018 ජාකොබ් මිසරයට ගියේ ය. එහි දී ඔහු ද අපගේ පියවරු ද මියගියහ. Sinhala Revised Old Version යාකොබ් මිසරයට ගියේය; ඔහුද අපගේ පියවරුන්ද මළෝය; |