තවද ගේ-දොර, සහෝදර-සහෝදරියන්, මව හෝ පියා හෝ දරුවන් හෝ ඉඩ කඩම් හෝ මගේ නාමය උදෙසා අත්හළ හැම කෙනකුටම ඒ හා සිය ගුණයක් ලැබෙනු ඇත. සදාතන ජීවනය ද උරුම වනු ඇත.
ක්‍රියා 4:37 - සිංහල කාලීන පරිවර්තනය තමන් සතුව තිබූ ඉඩමක් විකුණූ ඔහු, එම මුදල් ගෙනවුත්, අපෝස්තුලුවරුන්ගේ පාමුල තැබී ය. Sinhala New Revised Version ඔහු තමා සතු කෙතක් විකුණා එයින් ලත් මුදල ගෙනවුත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබී ය. Sinhala New Revised Version 2018 ඔහු තමා සතු කෙතක් විකුණා එයින් ලත් මුදල ගෙනවුත් අපෝස්තුළුවරුන්ගේ පාමුල තැබී ය. Sinhala Revised Old Version තමාට තිබුණු බිමක් විකුණා, මිල ගෙනැවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවේය. |
තවද ගේ-දොර, සහෝදර-සහෝදරියන්, මව හෝ පියා හෝ දරුවන් හෝ ඉඩ කඩම් හෝ මගේ නාමය උදෙසා අත්හළ හැම කෙනකුටම ඒ හා සිය ගුණයක් ලැබෙනු ඇත. සදාතන ජීවනය ද උරුම වනු ඇත.