පිලාත් විනිශ්චය ආසනයේ හිඳ සිටියදී, ඔහුගේ භාර්යාව ඔහුට පණිවුඩයක් එවමින්, “ඒ ධර්මිෂ්ඨ මිනිසාට කිසිවක් නො කරන්න. මා අද සිහිනෙන් ඔහු ගැන බොහෝ සේ වේදනා වින්දා” යි දැන්වූවා ය.
ක්‍රියා 18:16 - සිංහල කාලීන පරිවර්තනය මෙසේ, ගලියෝ උසාවියෙන් ඔවුන් පලවා හැරියේ ය. Sinhala New Revised Version ඔවුන් නඩු ආසනය වෙතින් එලවාදැමුවේ ය. Sinhala New Revised Version 2018 ඔවුන් නඩු ආසනය වෙතින් එලවාදැමුවේ ය. Sinhala Revised Old Version ඔවුන් නඩු ආසනය වෙතින් එලෙවුවේය. |
පිලාත් විනිශ්චය ආසනයේ හිඳ සිටියදී, ඔහුගේ භාර්යාව ඔහුට පණිවුඩයක් එවමින්, “ඒ ධර්මිෂ්ඨ මිනිසාට කිසිවක් නො කරන්න. මා අද සිහිනෙන් ඔහු ගැන බොහෝ සේ වේදනා වින්දා” යි දැන්වූවා ය.
එවිට ඔවුන් සැවොම සිනගෝග පාලක සොස්තෙනස් අල්ලා, උසාවිය ඉදිරියේම ඔහුට තැළුෑහ. එහෙත් ගලියෝ ඒ ගැන තැකීමක් කළේ නැත.