ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම

ක්‍රියා 15:15 - සිංහල කාලීන පරිවර්තනය

දිවැසිවරුන්ගේ වචන ඊට එකඟයි. ඒ මෙසේයි:

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දිවැසිවරුන්ගේ වචනයෙන් ද එය අනුමත වේ, ඒ මෙසේ ය: ‘මින්පසු මම හැරී අවුත්, දාවිත්ගේ වැටී ගිය මණ්ඩපය නැවත සාදා, එහි නටබුන් තැන් ද යළිත් ගොඩනඟා, සවිමත් කරන්නෙමි. එවිට අවශේෂ මනුෂ්‍යයන් ද මාගේ නාමය දරන සියලු ජාතීන් ද, සමිඳාණන් වහන්සේ සොයන්නෝ ය. ලෝකයේ පටන්ගැන්මේ සිට ක්‍රියා කරන සමිඳාණන් වහන්සේ මේ සියල්ල වදාරන සේක.’

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

Sinhala Revised Old Version

අනාගතවක්තෘවරුන්ගේ වචනය ඊට එකඟය; කෙසේදයත්:

පරිච්ඡේදය බලන්න

ක්‍රියා 15:15
4 හුවමාරු යොමු  

එබැවින් දිවැසිවරුන් විසින් පෙර කියන ලද මේ කාරණා ඔබට සිදු නො වන පිණිස වගබලා ගන්න:

මන්ද ස්වාමින්වහන්සේම අපට නියෝග කොට ඇත්තේ මෙයයි: “ ‘පොළෝ සීමා කෙළවරවල් දක්වාම මාගේ ගැලවීම ගෙනෙනු පිණිස, මම අන්‍ය-ජාතීනට ඔබ එළියක් කරන්නෙමි.’ යනුවෙනැ” යි පැවසූහ.

“ ‘එයින් පසු මම ආපසු ඇවිත්, දාවිත්ගේ ගරා වැටුණු කූඩාරම යළි ගොඩ නගමි. එහි නටබුන් යළි ගොඩ නගා, මම එය පිළිසකර කරමි.