ඔහුට කුසගිනි දැනිණි. එබැවින් අහරට යමක් ඕනෑ විය. එහෙත් අහර පිළියෙල වන අතරේ ඔහු දැහැනකට වැටිණි.
ක්‍රියා 10:13 - සිංහල කාලීන පරිවර්තනය එවිට “පේතෘස් නැගිට, මරා කන්නැ” යි කියන කටහඬක් ඔහුට ඇසිණි. Sinhala New Revised Version “පේදුරු නැඟිට මරා කන්න” යන හඬක් ඔහුට ඇසිණි. Sinhala New Revised Version 2018 “පේදුරු නැඟිට මරා කන්න” යන හඬක් ඔහුට ඇසිණි. Sinhala Revised Old Version පේතෘස්, නැගිට, මරා කන්න යන හඬක් ඔහු වෙතට පැමුණුණේය. |
ඔහුට කුසගිනි දැනිණි. එබැවින් අහරට යමක් ඕනෑ විය. එහෙත් අහර පිළියෙල වන අතරේ ඔහු දැහැනකට වැටිණි.
පේතෘස් පිළිතුරු දෙමින්, “නෑ ස්වාමිනි! අකැප, අපවිත්‍ර කිසිවක් මා කිසි කලෙක කෑවේ නැතැ” යි කීවේ ය.