ඔබ ආචාර කරන්නේ ඔබගේ සහෝදරයින්ට පමණක් නම්, අන් අය කරනවාට වඩා එහි ඇති පලේ කුමක් ද? විජාතිකයෝ පවා එසේ නො කරත් ද?
2 යොහන් 1:13 - සිංහල කාලීන පරිවර්තනය තෝරාගනු ලැබූ ඔබේ සහෝදරියගේ දරුවෝ ඔබට ආචාර කරති. Sinhala New Revised Version ඔබ තෝරාගත් සොහොයුරියගේ දරුවෝ ඔබට ආචාර කරති. Sinhala New Revised Version 2018 ඔබ තෝරාගත් සොහොයුරියගේ දරුවෝ ඔබට ආචාර කරති. Sinhala Revised Old Version නුඹේ තෝරාගත් සහෝදරීගේ දරුවෝ නුඹට ආචාරකරති. |
ඔබ ආචාර කරන්නේ ඔබගේ සහෝදරයින්ට පමණක් නම්, අන් අය කරනවාට වඩා එහි ඇති පලේ කුමක් ද? විජාතිකයෝ පවා එසේ නො කරත් ද?
ඔබ සමඟ දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද බබිලෝනි සභා තොමෝ ඔබට ආචාර කරන්නී ය. මා පුත් මාර්ක් ද ඔබට ආචාර කරයි.