1 පේත්‍රැස් 1:16 - සිංහල කාලීන පරිවර්තනය මන්ද: “මා ශුද්ධව සිටින හෙයින්, ඔබත් ශුද්ධව සිටින්නැ” යි ලියා තිබේ. Sinhala New Revised Version “මා ශුද්ධ ව සිටින හෙයින් ඔබත් ශුද්ධ ව සිටිය යුතු ය”යි ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත. Sinhala New Revised Version 2018 “මා ශුද්ධ ව සිටින හෙයින් ඔබත් ශුද්ධ ව සිටිය යුතු ය”යි ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත. Sinhala Revised Old Version මක්නිසාද: මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ. |