ඔවුන් ඔහේ හිටියා වේ; ඔවුහු මගපෙන්වන අන්ධයෝයි. අන්ධයකු තවත් අන්ධයකුට මගපෙන්වතොත්, දෙදෙනාම වළක වැටෙනවා ඇතැ” යි කී සේක.
1 කොරින්ති 14:38 - සිංහල කාලීන පරිවර්තනය මේ දෑ හඳුනා නො ගන්නා ද හඳුනා නො ගැනේ. Sinhala New Revised Version යමෙක් මේ කරුණ නොසලකන්නේ නම් ඔබ ද ඔහු නොසලකා හැරිය යුතු ය. Sinhala New Revised Version 2018 යමෙක් මේ කරුණ නොසලකන්නේ නම් ඔබ ද ඔහු නොසලකා හැරිය යුතු ය. Sinhala Revised Old Version යමෙක් එය නොදන්නවා නම්, ඔහු නොදැන සිටීවා. |
ඔවුන් ඔහේ හිටියා වේ; ඔවුහු මගපෙන්වන අන්ධයෝයි. අන්ධයකු තවත් අන්ධයකුට මගපෙන්වතොත්, දෙදෙනාම වළක වැටෙනවා ඇතැ” යි කී සේක.
“ශුද්ධ දේ බල්ලන්ට නො දෙන්න; ඔබගේ මුතු, ඌරන් ඉදිරියට නො දමන්න. එසේ කළහොත්, උන් ඒවා පයින් පාගා, හැරී, කෑලිවලට ඔබ ඉරා දමනු ඇත.
තමා දිවැසිවරයෙක් ය, ආත්මික කෙනෙක් ය කියා යමෙක් සිතන්නේ නම්, මා ඔබට ලියන දෑ ස්වාමින්වහන්සේගේ ආඥාවක් වග ඔහු ඒත්තු ගත යුතු ය.