හිතෝපදේශ 8:16 - Sinhala Revised Old Version මා කරණකොටගෙන අධිපතීහුද උත්තමයෝද එනම් පොළොවේ සියලු විනිශ්චයකාරයෝද ආණ්ඩුකෙරෙති. Sinhala New Revised Version මාගේ වරමින් අධිපතීහු රට පාලනය කරති; ලොව සියලු මැති ඇමතිවරු රට ආණ්ඩු කරති. Sinhala New Revised Version 2018 මාගේ වරමින් අධිපතීහු රට පාලනය කරති; ලොව සියලු මැති ඇමතිවරු රට ආණ්ඩු කරති. |
එසේ යෙරුසලමට සිද්ධවුණු හැටියට මුළු අහස යට සිද්ධ නූණ ආකාර මහත් විපතක් අප කෙරෙහි පැමිණවීමෙන් උන්වහන්සේ අපටත් අප විනිශ්චයකළ අපේ විරුද්ධකාරයන්ටත් විරුද්ධව කී වචන ඉෂ්ටකළ සේක.