ලූක් 24:43 - Sinhala Revised Old Version උන්වහන්සේ එය රැගෙන ඔවුන් ඉදිරියෙහි කෑසේක. Sinhala New Revised Version උන් වහන්සේ එය පිළිගෙන ඔවුන් ඉදිරිපිට දී වැළඳූ සේක. සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ එය ගෙන, ඔවුන් ඉදිරියේම කෑ සේක. Sinhala New Revised Version 2018 උන් වහන්සේ එය පිළිගෙන ඔවුන් ඉදිරිපිට දී වැළඳූ සේක. |
නුමුත් මුළු සෙනඟට නොව, දෙවියන්වහන්සේ විසින් කලින් තෝරාගන්නාලද සාක්ෂිකාරයන් වන, උන්වහන්සේ මළවුන්ගෙන් නැගුටුණු පසු උන්වහන්සේ සමඟ කෑවාවූ බීවාවූ අපටමය.