යොහන් 18:39 - Sinhala Revised Old Version නුමුත් පාස්කුවේදී මා විසින් නුඹලාට එක්කෙනෙකු නිදහස්කර හරින සිරිතක් නුඹලාට තිබේ. එහෙයින් යුදෙව්වරුන්ගේ රජ මා විසින් නුඹලාට නිදහස්කර හරිනවාට නුඹලා කැමතිහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. Sinhala New Revised Version පාස්කු මංගල්‍යයේ දී ඔබ හට එක් මිනිසෙකු මා විසින් නිදහස් කර දීමේ සිරිතක් ඔබ අතර ඇත. එබැවින් ජුදෙව්වරුන්ගේ රජු ඔබ හට නිදහස් කර දෙනවාට ඔබ කැමැති දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. සිංහල කාලීන පරිවර්තනය එනමුත් පාස්කු මංගල්‍යයේදී මා ඔබට එක් සිරකරුවකු නිදහස් කරදෙන සිරිතක් ඔබට තිබේ. යුදෙව්වන්ගේ රජ මා ඔබට නිදහස් කර දෙනවාට ඔබ කැමති දැ?” යි ඇසී ය. Sinhala New Revised Version 2018 පාස්කු මංගල්‍යයේ දී ඔබ හට එක් මිනිසෙකු මා විසින් නිදහස් කර දීමේ සිරිතක් ඔබ අතර ඇත. එබැවින් ජුදෙව්වරුන්ගේ රජු ඔබ හට නිදහස් කර දෙනවාට ඔබ කැමැති දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. |