විලාප ගී 3:13 - Sinhala Revised Old Version උන්වහන්සේ තමන් කොපුවේ ඊගස් මාගේ කටියට විද්දසේක. Sinhala New Revised Version එතුමාණෝ තම කොපුවේ ඊගස් මාගේ හදවතට විද්ද සේක. Sinhala New Revised Version 2018 එතුමාණෝ තම කොපුවේ ඊගස් මාගේ හදවතට විද්ද සේක. |
මක්නිසාද සර්වපරාක්‍රමයාණන්ගේ ඊ ගස් මා තුළට වැදී තිබේ, ඒවායේ විෂය මාගේ ආත්මයට බීගන්නේය. දෙවියන්වහන්සේගේ භයානකකම් මට විරුද්ධව සැරසී තිබේ.
උන්වහන්සේ සතුරෙකු මෙන් තමන් දුන්න තැත්කැවූසේක, එදිරිකාරයෙකු මෙන් සිය දකුණත ඔසවා, ඇසට ප්‍රියවූ සියල්ලන් නැසූසේක. සියොන් දුවගේ කූඩාරමෙහි ගින්නක් මෙන් තමන් කෝපය වැගිරෙවුසේක.