පොළොව පිට බඩගායන සතුන් අතරෙන් නුඹලාට අපවිත්‍රවන්නේ මේ සත්තුය: එනම් ඒ ඒ වර්ගයේ මුගටියාද බටුමීයාද ඒ ඒ වර්ගයේ කබරගොයි හා තලගොයිද
ලෙවී කථාව 11:30 - Sinhala Revised Old Version හූනාද ගොඩ කිඹුලාද හිකනැලාද වැලි හූනාද කටුස්සාද යන උන්ය. Sinhala New Revised Version හිකනැල්ලු, කටුස්සෝ, හූනෝ, ගොළුබෙල්ලෝ සහ වැලි මීයෝ වෙත්. Sinhala New Revised Version 2018 හිකනැල්ලු, කටුස්සෝ, හූනෝ, ගොළුබෙල්ලෝ සහ වැලි මීයෝ වෙත්. |
පොළොව පිට බඩගායන සතුන් අතරෙන් නුඹලාට අපවිත්‍රවන්නේ මේ සත්තුය: එනම් ඒ ඒ වර්ගයේ මුගටියාද බටුමීයාද ඒ ඒ වර්ගයේ කබරගොයි හා තලගොයිද
බඩගායන සියලු සතුන් අතරෙන් නුඹලාට අපවිත්‍රවන්නේ මේ සත්තුය. උන් මළ පසු උන්ට ස්පර්ශවන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටී.