ලෙවී කථාව 11:15 - Sinhala Revised Old Version ඒ ඒ වර්ගයේ සියලු කපුටුවෝද; Sinhala New Revised Version නා නා විධ කපුටුවෝ සියල්ල; Sinhala New Revised Version 2018 නා නා විධ කපුටුවෝ සියල්ල; |
පියාට නින්දාකරන්නාවූ, මවුට කීකරුවීම සුළුකරන්නාවූ ඇස දෙණියේ කපුටුවෝ උගුලාගන්නෝය, රාජාලි පැටව්ද ඒක කන්නෝය.
කපුටුවන් ගැන කල්පනාකර බලන්න: උන් වපුරන්නේවත් කපන්නේවත් නැත; උන්ට අටුවක්වත් ගබඩාවක්වත් නැත; නුමුත් දෙවියන්වහන්සේ උන් පෝෂණයකරනසේක. නුඹලා පක්ෂීන්ට වඩා කොපමණ වටින්නහුද!