කට්ටාත්ද නහලාල්ද ෂිම්රොන්ද ඉදලාද බෙත්-ලෙහෙම්ද යනාදී නුවරවල් දොළොසක්ද ඒවායේ ගම්ද තිබුණේය.
යොෂුවා 19:16 - Sinhala Revised Old Version සාබුලොන් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ උරුමය මෙකී නුවරවල් සහ ඒවායේ ගම්ය. Sinhala New Revised Version සාබුලොන්ගේ පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය. Sinhala New Revised Version 2018 සාබුලොන්ගේ පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය. |
කට්ටාත්ද නහලාල්ද ෂිම්රොන්ද ඉදලාද බෙත්-ලෙහෙම්ද යනාදී නුවරවල් දොළොසක්ද ඒවායේ ගම්ද තිබුණේය.